Monday, February 6, 2023
HomeVideoපෙම්වතිය ව මැරූ වියරු පෙම්වතා - අධිකරණයට ඉදිරිපත් කෙරෙයි - Hiru...

පෙම්වතිය ව මැරූ වියරු පෙම්වතා – අධිකරණයට ඉදිරිපත් කෙරෙයි – Hiru News – pugsealentertainment



Hirunews #HiruSinhalaNews #HiruEnglishNews #LKA #Srilanka #TruthAtAllCosts පෙම්වතිය ව මැරූ වියරු …

Welocme PugSealEntertainment

RELATED ARTICLES

28 COMMENTS

  1. ❤️⚘️mage adara wanthiya mama karapu kapa kirim reka is adare,,dunna tharamata ⚘️⚘️❤️mage adara wanthiya awasane mata karapu dewal walata,,,maragena marilath madi hithenawa ❤️❤️⚘️⚘️⚘️eth mage jiwitheta aya mata karapu dewal walata,,mama nihadawa ayage sathuta wenuwen ayata ona widiyata yanna ida hariya,,,siyalu de hadawathe daragena,⚘️⚘️❤️ehemai adara karapu aya,,atha wenawa nam nihadawa inna one wida daragena jiwath wenna one ❤️❤️⚘️🙏niwan suwa labewa souriya,,,,🙏🙏🙏

  2. ආදරයේදී එන උපරිම ප්‍රශ්නය ලග ඉවසන්න ඕන උපරිම තැනත් උපරිම ඉවසලා ඉතුරු ටිකත් ඉවසන්න . ඒ තැන පන්න ගත්තා නම් ඒ ආදරේ කවදා හරි සතුටු වේව්. අපේ ජීවිත අපිට අයිති නෑ… අම්මා තාත්තා නොකා නොබී හැදුවේ මහමඟ මැරෙන්න මරන්න නෙවෙයි… නිවන්සුව ඔබට…

  3. පරිස්සමෙන් පව් කරන්න මොකද කර්මයට ඇඩ්ඩ්‍රස් එක වරදින්නෙ නැ කොහේ හෝ තැනකදි කවර අවස්තාවක හො කවුරු හරහා හෝ එය ඛේදවාචකයක් විය හැක.

  4. Mata nam mama campus select kiyala kiyannath lajjai campus lamayekwa dan dakinne wirodatha walata kagaha yana .නවක wadaya denawa kiyala minissunge pahath manasika මට්ටම pennana .ලිංගික හිංසන me wage aparada wena.wal buru nidahasak tharuna ganulamai pirimi lamai ganna thanak widihata.😪😪😪😪😪😪😪😪api campus kiyanakota anith aya api deha balana wedehatama eka therenawa😭😭😭😭😭😭😭😭😭අනෙ දැන් වත් මෙ වගෙ දෙවල් වලින් campus wala thiyana naraka dewal nathi karanna monahari karanna .mahalokuwata system changekaranna yanne thamanwwawath palanaya karaganna bari anagatha පරපුර k kiyala mathak unaham😒😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡

  5. මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කරන්න කාලය හරි වගේ මට නම් හිතෙන්නේ👨‍⚖️‼️ඔය එකෙක්ව දෙන්නෙක්ව එල්ලුවා නම් මේ සිද්ධ වෙන අපරාධ වලින් 50%කට වඩා අඩුකරගන්න තිබුණා..‼️කොහෙද ඉතිං ඒකට හරියන්න කොන්ද පණ තියෙන නායකයෙක් ඉන්න එපැයි 😒‼️අනික ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ 😅"තොපි මහා ලොකුවට මහ පාරේ අරගල කරලා මේ, ගෝත්‍රික වහල් දූපතේ System change කරන්න දත කෑවාට..😂අරගල, System Change කෙසේ වෙතත්, මෑත කාලීනව සංවිධානාත්මක අපරාධ කල්ලිවල , මත්ද්‍රව්‍ය ජාවාරම සහ ගණිකා වෘත්තියේ සීඝ්‍ර වැඩීමක් වෙලා තියෙනවා කියන කාරණය නම් අපිට හොඳටම පැහැදිලියි…‼️😒"අපේ රටට අවශ්‍ය වන්නේ සීමා විරහිත දේශපාලනික හා සමාජීය වශයෙන් නවීන ආකල්පමය වෙනසක්" 🖤කියන, සරල දෙයවත් තේරුම් ගන්න බැරුව, රැල්ලට කහින අපේ Generation එකේ එවුන්, 😒මේ රටේ පවතින උත්තරීතර නීති පද්ධතිය හෑල්ලුවට ලක් කරලා, සාමකාමී අරගල කිය කියා බොරුවට පම්පෝරි ගහලා..🥵ආමි එකෙන්, STF එකෙන්, පොලීසියේ එවුන්ගෙන් ගේම ඉල්ලපු එකේ ආදීනව තමා මේ රටේ අහිංසක නිරායුධ මිනිස්සුන්ගෙන් පිටින් මේ ගෙවන්න වෙලා තියෙන්නේ…‼️😪පාතාලයෝ නම් මැරුණත් එකක් නැතත් එකයි / අපරාධකාරයෝ හිරේ විලංගුවේ වැටුණත් එකයි නැතත් එකයි..🤮ඒත් සමස්ථ සමාජයටම මේ වෙලා තියෙන දෙය කිසිසේත්ම අනුමත කරන්න බැහැ…‼️මට පාට පක්ෂ භේද අදාළ නැහැ බොල..🤚නීතිය බල්ලට ගිය රටක මීට වැඩි යමක් බලාපොරොත්තු විය හැකිද.."‼️ශෝචනීයයි..‼️🤮💔

  6. 'වියරු' වගේ විශේෂණ පද නොදා අදාළ නිවුස් එක වාර්තා කරන්න. මොකද මේක නිවුස් එකක් මිසක් ෆිල්ම් ස්ක්‍රිප්ට් එකක් නෙමෙයිනෙ.

  7. මමත් ආදරේ නිසා විෂාදය පෙනුන පුද්ගලයෙක්. ආදරය කරන පුද්ගලයන් දෙදෙනා අතර එකිනෙකාට හොඳ හොඳ අවබෝධයක් තිබුණත් !එකිනෙකා අතර තිබෙන ගැඹුරු අදහස් එකිනෙකා නොදනිමි. තමන්ට ආදරයක් නැවැත්වීමට අවශ්‍ය නම් ඒ අය කතාකොට හොඳින් විසඳ ගන්න ඕනේ . එත් සමහරු ඩබල් ගේම් ගහනවා කියලා අදුරගන්නේ පස්සේ… ඉතින් විරුද්ධ පාර්ශවයට එන වෛරය සාධාරණයි. !! සමහරු. කියනව ඔබ ඇත්තටම ආදරය කරනවානම් එය අත්අරින්න කියලා . එත් හරි අමාරුයි ඒ දේ කරන්න මොකද ඔහු හෝ ඇය විෂදයෙ ‍පෙලෙන නිසා තීරණයක් ගැනීමට ඉතාමත්ම අපහසුයි ( ප්‍රශ්නය තමන්ගේ නොවන තරමට දාර්ශනික කතා කරුවෙක් බිහිවේ). (ප්‍රශ්නය තමන්ගේ වුන තරමට ප්‍රායෝගික දාර්ශනික කරුවෙක් බිහි වේ). ඉතින් මට කියන්න තියෙන්නේ මමත් පළිගැනීමට උත්සාහ කරපු කෙනක්.. එත් මම මගේ වැරදි ගැන කල්පනා කර ඉවසීමේ කාලයට බර දුන්නා …විෂදය කියන්නේ ජීවිතය නසන ලෙඩක් වගේම ජීවිතය ලස්සන කරන ලෙඩක් ..
    හැම දේම කලකට බර දෙන්න ඔබ ජයගන්නවා දවසක !!!!
    තව දෙයක් කියන්න තියනවා සහකාරිය හෝ සහකරුවා අවතක්සේරු නොකරන්න මෙවැනි කරදරයකින් ඔබ නිදහස් වනු ඇත. ❤❤❤

  8. මත් ආදරයෙන් පැරදුන කෙනෙක්…. අවුරුදු 12 ක ආදරයක් මට තිබුනා.. මහමෙව්නාවේ ලොකු ස්වමින් වහන්සේ ඇතුලු ස්වමින් වහන්සේලා නිර්මල බුදු දහම කියලා දුන්නා….. මන් හදවතින්ම තිසරණ සරණ ගියා…. කාන්තාවේ කියන්නේ… මටනම් දැන් අසුච් ගොඩක් ……. දැන් තමා තෙරෙන්නේ… මිනිසුන් අසුච් වලට මොකට පොර බදනවද කියලා…..

  9. ආදරය කියන්නෙ තමන් ආදරය කරන කෙනාව මරලා පලායාම නම් ආදරය කියන වචන වලටත් නිගාවක්… ආදරය කරන්න කලින් මිනිස් ස්වරූපය ගැන දෙපාරක් හිතන්න .මොකද අපේ දෙමාපියන් අපිව හදන්නෙ රැක බලා ගන්නෙ මදුරැවෙක්වත් කන්න නොදි .තමන්ට ප්‍රශ්නයක් තියනවා නම් ගෙදර දැනුවත් කරන්න .නැත්තම් යළුවන්ට වත් කියන් .. දුකයි නංගියේ ඔයා ගැන කදුළු ආවා ඇස් වලට.. නිවන් සුව ලැබේවා …!! මතු ආත්මෙක මෙවන් වෛරයක් පිරි ආදරයක් නොලැබේවා..

  10. මේ අයතන් වලින් ඉගනගෙන රටේ වග කියන තැන් වලට ගිහින් තමා රටත් කෑවේ… ගොබ්බයෝ…

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments